-2.1 C
New York

විනිසුරු අඹේපිටිය ඝාතනයේ සැකකරු නවුෆර් කොරෝනා ආසාදිතව මරුට

Published:

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටි මොහොමඩ් නියාස් නවුෆර් (59) හෙවත් පොට්ට නවුෆර් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත ව සිටිය දී අද (28) රාත්‍රී 7.30ට පමණ මියගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ කොමසා‍රිස් (පාලන) චන්දන ඒකනායක පවසයි.

ඔහු වකුගඩු රෝගයකින් ද පීඩා විඳි බව ද වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img