-5.9 C
New York

දෛනික කොරෝනා මරණ තවදුරටත් ඉහළට

Published:

කොරෝනා ආසාදනය වී ඊයේ (26)  දිනයේ දී කොරෝනා ආසාදිත පුද්ගල මරණ 214ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (27) නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,371කි.

Related articles

Recent articles

spot_img