-4.8 C
New York

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

Published:

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී ලංකාව වහාම ලොක්ඩවුන් කරන්න යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය සේවා විශේෂඥයන් විසින් අවස්ථා කිහිපය් ම ඉල්ලීම් කරන ලදුව පසුගිය සිකුරාදා 20 වැනි දා රාත්‍රියේ සිට රට වසා දැමිණි.

ඉන් පසු විවිධ අත්‍යාවශ්‍ය සේවා සහ රැකියා සදහා යාමට අවසර ලැබුණු අතර මේ වනවිට නිවෙස්වලින් පොල්කටු සහ පරණ යකඩබඩු එකතුකරන ජංගම රථවලට පවා ‍තම කාර්යයන් කරගෙනයාමට අවසර දී තිබේ.

එවැනි රටක කොරෝනා පාලනය කිරීම සඳහා රට Lockdown කිරීම අතීත ජනවහරේ එන කටින් බතල හිටවීම හා සමානය.

මේ අද කොළඹ නගරය දිස්වූ ආකාරය Dailymirror වෙබ් අඩවියේ පළ වූ ඡායාරූප කිහිපයකි.

ඡායාරූප – නිමල්සිරි එදිරිසිංහ

Related articles

Recent articles

spot_img