-2.1 C
New York

කොරෝනා මරණ 183ක් ගැන කියයි

Published:

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (22) දිනයේ ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 183 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් අද (22) රාත්‍රී දැනුම් දුන්නේය.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවව 7,366ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img