-4.8 C
New York

මරණ 200ටත්, ආසාදිතයන් 4,000ටත් ළඟා වෙයි

Published:

කොරෝනා ආසාදිතව ඊයේ (20) දිනයේ දී මෙරට පුද්ගලයන් 198 දෙනකු මියගොස් ඇතැයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කෙරෝනා මරණ සංඛ්‍යාව 7,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන් ම අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3,884 දෙනකු ද වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Related articles

Recent articles

spot_img