-2.1 C
New York

ගාල්ලේ සෞඛ්‍ය ලොක්කාටත් කොරෝනා

Published:

ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.සෝමරත්න කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගාල්ල උණවටුනේ පිහිටා ඇති අතර ඔහුගේ කාර්යාලයේ සේවක සේවිකාවන් ද නිරෝධායනය වීමේ අවශ්‍යතාවක් ඇත්ද යන්න පිළිබඳ මේ වනවිට තක්සේරුවක් කරමින් සිටින බව ද වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img