-2.1 C
New York

සෑම බැංකුවක ම තෝරාගත් ශාකා කිහිපයක් විවෘතයි

Published:

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාල සීමාවේ දී ශ්‍රී ලංකාවේ බලපත්‍ර ලාභී බැංකු සියල්ලේ ම තෝරාගත් ශාඛා කිහිපයක් විවෘතව තැබීම සඳහා රජය අවසර දී තිබේ.

මෙම අවසරය දී ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ දී මූල්‍ය හුවමාරු කටයුතුවලට බාධාවක් නොවීම සදහා බවත් එසේ වුව ද බැංකුවෙත යාමේ දී සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

සෑම අවස්ථාවක දී ම online බැංකු පහසුකම් ලබාගැනීට යොමුවන ලෙස ද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img