-1.1 C
New York

යාල ඇතා මරා දළ කපාගෙන ගිය පිරිස අල්ලයි

Published:

යාල ජාතික වනෝද්‍යානයේ සිටි දළ ඇතකු මරා හොඬවැල කපා දමා දළ දෙක ගලවාගෙන වලිගයේ කොටසක් ද කපාගෙන ගිය බවට සැකකරන පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ විසින් මොවුන් අල්ලාගෙන ඇත. මරා දැමූ ඇතාගේ දළ දෙක ද ඔවුන් භාරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.

ඇතා මරා දමා තිබූ අයුරු

Related articles

Recent articles

spot_img