8.6 C
New York

රට පුරා පෙට්‍රල් ෂෙඩ්වල පෝළිම්

Published:

ශ්‍රී ලංකාවේ දැනට පෙට්‍රල් සහ ඩීසල් ඇත්තේ සීමිත ප්‍රමාණයක් බවට රාවයක් පැතිරයාමත් අද (20) රාත්‍රී සිට රට වසා දැමීමට රජය තීරණය කිරීමත් හේතුවෙන් මේ වනවිට දිවයින පුරා සෑම ඉන්ධන පිරවුම්හළක ම දිගු පෝළිම් දක්නට ලැබෙයි.

පසුගිය දා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ද ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Related articles

Recent articles

spot_img