-4.8 C
New York

සීනි ගිනි ගණන්. සතොසේ සීනි නෑ

Published:

මේ වනවිට රටපුරා සීනි හිඟයක් ඇති වී තිබෙන අතර සුදු සීනි කිලෝ ග්‍රෑම් එක්ක රුපියල් 170.00ක මුදලකට අළෙවි වෙයි.

කීල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලයේ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 159.00ක් වන අතර දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 169.00කි. ගාල්ල නගරයේ සාමාන්‍ය සිල්ලර කඩවල සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 160.00කට අළෙවි වූ අතර පිටබැද්දර නගරයේ සුදු සීනි කිලේ ග්‍රෑම් එකක් රුපියල් 170.00කි.

අප සතොස අළෙවි සැල් කිහියකින් ම සීනි මිල විමසා බැලූ විට ඔවුන් කියා සිටියේ සිනි තොග අවසන් බවයි.

Related articles

Recent articles

spot_img