-5.9 C
New York

දෛනික මරණ 200 ආසන්නයටම එයි

Published:

කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 186 දෙනකු පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) තහවුරු කර තිබේ.

මෙම මරණ සිදුව ඇත්තේ ඊයේ (18) දිනයේ දී බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙම මරණ සංඛ්‍යාවත් සමඟ මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 6,790ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3,739ක් වාර්තා වූ බව ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

Related articles

Recent articles

spot_img