-2.1 C
New York

පිළියන්ද MOH ට කොරෝනා

Published:

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරායට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

උගුර කැසීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් ඇතිවීම හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල ඔහුගේ කාර්යාලයෙන් ම කරගන්නා ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.

Related articles

Recent articles

spot_img