-4.8 C
New York

දෛනික මරණ සහ ආසාදිතයන් තවත් ඉහළට

Published:

කොරෝනා ආසාදිතව ඊයේ (16) දිනයේ දී මෙරට තවත් පුද්ගලයන් 171 දෙනකු මියගිය බව සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

මියගිය අය අතරින් 102 දෙනකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 69 දෙනකු ද මියගොස් ඇත. මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,434 දක්වා ඉහළ ගොස් තිබේ.

අලුතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 3,555 දෙනකු පිළිබඳ ව ද අද (17) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Related articles

Recent articles

spot_img