-2.1 C
New York

SOS ළමා ගම්මානයේ 91කට කොරෝනා

Published:

පිළියන්දල SOS ළමා ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම ආසාදිතයන් අතර ළමා ගම්මානයේ අධ්‍යක්ෂවරයා සහ සහකාර අධ්‍යක්ෂවරයා ද සිටිති.

මේ වනවිට ළමා ගම්මානයට අමුත්තන් ඇතුළු බාහිර සිට පැමිණෙන සියලු දෙනාගේ පැමිණීම නවතා දමා ඇති බව ද වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img