spot_img

මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ යයි. තල්දූව එයි

පුවත්

විදෙස්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නීතිඥ නිහාල් තල්දූව පත්කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කර තිබේ.

අද (16) පෙරවරුවේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළේය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles