-5.9 C
New York

කුසල් ජනිත්ට කොරෝනා

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පල්ලෙකැලේ දී මේ වනවිට පැවැත්වෙන විස්සයි – 20 තරඟාවලියට සහභාගී කරවීම සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසයි.

Related articles

Recent articles

spot_img