-4.8 C
New York

කැබිනට් සංශෝධනය සිදුකළ අයුරු මෙන්න

Published:

නව කැබිනට් අමාත්‍යවරු 07 දෙනකු අද (15) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම අමාත්‍යවරු සහ ඔවුන් අයත් අමාත්‍යාංශ පහත දැක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල

අධ්‍යාපන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන

විදේශ කටයුතු අමාත්‍ය – ජී.එල්.පීරිස්

ජනමාධ්‍ය අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම

ප්‍රවාහන අමාත්‍ය – පවිත්‍රා වන්නිආරච්චි

විදුලිබල අමාත්‍ය – ගාමිණී ලොකුගේ

සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍යවරයා – නාමල් රාජපක්ෂ (ඔහුට මෙම අමාත්‍යාංශය හිමිව ඇත්තේ දැනට ඇති අමාත්‍යධූරවලට අමතරවය)

Related articles

Recent articles

spot_img