-4.8 C
New York

නිරෝධායන ඇඳිරිනීතිය සඳුදා රාත්‍රී සිට

Published:

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (16) රාත්‍රී 10.00 සිට සෑම ඇඳිරීනීතිය පනවන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව හෙට සිට සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related articles

Recent articles

spot_img