-5.9 C
New York

සෙනඟ රැස්වන කිසිවක් බෑ. විවාහ උත්සවත් තහනම්

Published:

සියලුම විවාහ මංගල උත්සව අගෝස්තු 17 වැනි දා සිට නැවත දැනුම්දෙන තුරු තහනම් කරන බව රජය නිවේදනය කරයි.

මේ අනුව කිසිදු විවාහ මංගල උත්සවයක් නිවෙස්වල හෝ උත්සව ශාලාවල පැවැත්වීමට අවසරයක් නැත.

එමෙනම් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශීවන කිසිදු අවස්ථාවකට ද අවසර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

අවන්හළක වරකට සිටිය හැක්කේ ඒවායේ ධාරිතාවෙන් 50% පමණක් ද, ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාවක් දුරට වළකින ලෙස ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related articles

Recent articles

spot_img