-5.9 C
New York

මහනුවර පෙරහැර අවසානයේ ඇසිඩ් ප්‍රහාරයක්

Published:

මහනුවර ඇසළ පෙරහැර ආරම්භ කරමින් අද (13) පැවැති පළමු කුඹල් පෙරහැර අවසානයේ දී නාථ දේවාලයේ බස්නායක නිළමේ ගමන්ගත් වාහනයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.

ඔහුගේ වාහනයට සහ ඒ සමඟ ගිය තවත් වාහනයකට මෙලෙස ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇතත් කිසිවෙකුට හානියක් සිදුව නැත.

Related articles

Recent articles

spot_img