-2.1 C
New York

බසයක් පෙරැළී 24ක් රෝහලේ

Published:

යාපනයේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේ දි අද (12) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පෙරැළීයාමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ‍මාණිප්පායි පොලිිසය පවසයි.

බස් රථය මෙසේ පෙරැළීයාම අසාමාන්‍ය සිදුවීමක් බැවින් එයට හේතුව මෙතේ අනාවරණය කරගෙන නැත. කෙසේ වෙතත් පැවති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් රියදුරාට වේගය පාලනය කරගත නෙහැකිව මේ අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඡායාරූප – Accident 1st – Facebook පිටුවෙනි

Related articles

Recent articles

spot_img