-4.8 C
New York

දෛනික මරණ පළමුවරට 150 ඉක්මවයි

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් ඊයේ (11) දිනයේ දී ශ්‍රී ලංකාවේ මරණ 156ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මේ අනුව මෙරට නිල වශයෙන් වාර්තා කරන ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5620ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img