-4.8 C
New York

මසක් වයසැති බිළිඳියක් කොරෝනා නිසා මරුට

Published:

කොරෝනා ආසාදිත වූ මාසයක් වයසැති බිළිඳියක කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දරුවාගේ හෘදයේ යම් ගැටලුවක් තිබී ඇති බව ද දැනගන්නට තිබේ. මියගිය බිළිඳියගේ දෙමාපියන් නාරාහේන්පිට පදිංචිකරුවන්ය.

Related articles

Recent articles

spot_img