-5.9 C
New York

බදුල්ල රෝහලේ වෛද්‍යවරු තිදෙනකු ඇතුළු 16කට කොරෝනා

Published:

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු තිදෙනකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍යවරු තිදෙනාට අමතරව, හෙදියන් හය දෙනෙක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 07 දෙනෙක් ද ඒ අතර සිටිති.

ඊට අමතරව අද (12) රෝගීන් කිහිප දෙනෙකුට කරන ලද අහඹු ඇන්ටිජන් පරීක්ෂණවලින් ද කොරෝනා ආසාදිත 27 දෙනකු හඳුනාගෙන තිබේ.

Related articles

Recent articles

spot_img