-2.1 C
New York

කොරෝනා මරණ 124ක්

Published:

කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයන් 124 දෙනකු ඊයේ (10) මියගොස් අතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර සිටියි.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 5464 දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img