-5.9 C
New York

දෛනික කොරෝනා මරණ ගණන තවත් ඉහළ යයි

Published:

කොරෝනා ආසාදිත පුද්ගලයන් 118 දෙනකු ඊයේ (09) දිනයේ මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5340ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img