-5.9 C
New York

මහාචාර්ය මලික් පීරිස්ගේ යැයි කියන කොරෝනා කතාව බොරුවක් ?

Published:

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් විසින් කරන ලද ප්‍රකාශයක් බව සඳහන් කරමින් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වූ හඬපටය ව්‍යාජ හඬපටයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද හෙතෙම කීවේය.

ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය මලික් පීරිස් වයිරසවේදය පිළිබඳ ලොව පිළිගත් කීර්තිමත් විද්‍යාඥයෙකි. හොං කොං හි වාසයකරන ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් බව සඳහන් කරමින් එම හඬපටය වේගයෙන් සංසරණය විය.

Related articles

Recent articles

spot_img