-5.9 C
New York

“ඩෙල්ටා බෝම්බයක්” පිපිරීමට ආසන්නයි

Published:

ශ්‍රී ලංකා සමාජයේ ඩෙල්ටා බෝම්බයක් නිර්මාණය වී ඇති බවත් එය පුපුරා විනාශය අත්පත් කරගන්නවා ද නැද්ද යන්න ජනතාවගේ තීරණයක් බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි

ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ මෙලෙස ඩෙල්ටා බෝම්බ පිපිරී ගිය බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

“මේ රටේ සිදුවන කොරෝනා මරණ වළක්වා ගැනීමට නම් වහාම කොරෝනා මර්ධන එන්නත ලබාගත යුතු බැවින් ඒ සඳහා වහාම කටයුතු කරන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලැබෙන පළමු එන්නත ම හැකි ඉක්මණින් ලබාගැනීම ඉතාමත් වැදගත් වෙනවා

Related articles

Recent articles

spot_img