-0.1 C
New York

සුරාබදු මෙහෙයුම් අංශයට කොරෝනා

Published:

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 03 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා දැමූ බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ පවසයි.

එම අංශය වසා දැමුව ද මෙහෙයුම් කටයුතු වෙනත් ආකාරයලින් දිගටම සිදුකරන බව ද ඔහු පවසයි. කොරෝනා වයිරසයට නිලධාරීන් ගොදුරු වුව ද දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාලවීමට ඉඩ නොතබන බව ද හෙතෙම කීවේය.

Related articles

Recent articles

spot_img