-5.9 C
New York

දිනක වැඩිම ආසාදිතයන් ගාල්ලෙන් සහ කොළඹින්

Published:

ගතවූ දිනයේ දී වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සඛ්‍යාව 413ක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ රෝගීන් පිළිබඳ ලේඛනයේ දැක්වේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 324ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 243කි.

ආසාදිතයන් වාර්තාවීම පහත සඳහන් පරිදි වෙයි

ගාල්ල – 413

කොළඹ – 413

ගම්පහ – 324

මහනුවර – 146

කුරුණෑගල – 171

යාපනය – 08

කෑගල්ල 30

පුත්තලම – 50

අනුරාධපුරය 33

මාතර – 78

පොළොන්නරුව – 51

අම්පාර – 128

නුවරඑළිය 95

රත්නපුර 158

හම්බන්තොට 13

බදුල්ල – 128

මඩකලපුව – 70

මොනරාගල – 33

කිලිනොච්චිය – 90

මුලතිව් – 01

ත්‍රිකුණාමලය – 09

මාතලේ – 87

වව්නියාව – 19

මන්නාරම – 05

විදේශගතව සිට පැමිණි 19

එකතුව 2,815

Related articles

Recent articles

spot_img