-5.9 C
New York

සෞඛ්‍ය සේවා සඳහා යුද හමුදාව කැඳවීමේ සූදානමක්

Published:

වසංගත තත්වය තවදුරටත් වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලදාරීන් සහ පුද්ගලික අංයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදාගැනීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

රෝගීන් ප්‍රවාහනය සඳහා ගිලන් රථ ප්‍රමාණවත් නොවන්නේ නම් ප්‍රාදේශීය මට්ටමින් සුදුසු වැඩපිළිවෙලක් ඒ සඳහා සකස්කරගන්නා ලෙස ද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් නිකුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img