-4.8 C
New York

කොරෝනා මරණ 5,000 ඉක්මවයි

Published:

කොරෝනා හේතුවෙන් පුද්ගලයන් 98 දෙනකු ඊයේ (06) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07) තහවරු කළේය.

මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ 5,000 සීමාව ඉක්මවා ගොස් ඇත. එම සංඛ්‍යාව 5,017කි.

Related articles

Recent articles

spot_img