-2.1 C
New York

පුද්ගලික රෝහල් පි‍රිලා. රෝගීන් භාර ගැනීමට ඉඩ නෑ

Published:

පුද්ගලික රෝහල් බොහොමයක් කොරෝනා ආසාදිතයන් භාර ගැනීම නවතා දමා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මීට හේතුවී ඇත්තේ ඒවායේ උපරිම ධාරිතාව ද ඉක්මවින් කොරෝනා රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට යොමුව සිටීමයි.

බොහෝ පුද්ගලික රෝහල්වල ද ප්‍රතිකාර ලබාදිය හැකි ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇත.

Related articles

Recent articles

spot_img