-4.8 C
New York

ගාල්ලේ ආසාදිතයන් 2,562ක්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතව තවමත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 2,562ක් බව සෞඛ්‍ය අංශ නිකුත්කළ වාර්තාවක දැක්වේ.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16,281ක් වන අතර ඉන් මෙතෙක් සුවය නොලැබ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,562කි.

මෙම 2,562ක පිරිස පදිංචි ප්‍රදේශ අනුව ඔවුන් අයත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස පහත දැක්වෙයි.

ගාල්ල මහ නගර සභාව – 314

බලපිටිය – 288

අම්බලන්ගොඩ – 264

බෝපේ පෝද්දල – 240

රත්ගම – 203

අක්මීමණ – 200

හික්කඩුව – 140

බද්දේගම – 137

හබරාදුව – 129

යක්කලමුල්ල – 114

ඉඳුරුව – 96

වැලිවිටිය දිවිතුර 89

ඇල්පටිය – 88

නාගොඩ – 78

ගෝනාපීනුවල – 60

කරන්දෙණිය – 39

ඉමදුව – 36

නෙළුව – 18

නියාගම – 18

තවලම – 11

මෙලෙස ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් ගාල්ල දසි්ත්‍රික්කයේ පවුල් 1,951ක පුද්ගලයන් 6,041ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිති.

(මෙම තොරතුරු දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ නිල ලේඛනය අනුව පමණි. අවසන්වරට යාවත්කාලින කර ඇත්තේ අද (06) උදෑසන 9.00ට බැවින් මෙහි ඇතැම් සංඛ්‍යාලේඛන මේ වනවිට සුළු වශයෙන් වෙනස් වී තිබීමට හැකියාව ඇත)

Related articles

Recent articles

spot_img