10.2 C
New York

රන්ජන් රාමනායකට කොරෝනා

Published:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට යොමුකර තිබේ.

Related articles

Recent articles

spot_img