spot_img
spot_imgspot_img

ගාල්ලේ රෝහල් පිරී ඉතිරී යයි. අසාාදිතයන් නිවෙස්වල ම

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කළ හැකි ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයයන් රෝහල්ගත කිරීමට නොහැකිව නිවෙස්වලටම සිටින බවත් තවදුරටත් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාත්මකව වේගයෙන් ඉහළ යමින් සිටින බව ද එම සංගමය පවසයි.

මෙය ඉතාමත් භයානක තත්වයක් බව ද එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කීවේය.

1 COMMENT

  1. නිසි ක්‍රමවේදයක් නැති ව පාලනය කරන කරාපිටිය රෝහල සැම වාට්ටුවකම කොරෝනා රෝගීන් සිටීම මෙයට ප්‍රදාන හේතුවක් වී ඇත. බලධාරීන් මේ ගැන සෙවීමට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

Leave a Reply to Chamila Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!