-5.9 C
New York

උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිසට කොරෝනා නෑ

Published:

ගුරු විදුහල්පති උද්ඝෝෂණයට සහභාගී වී සිටිය දී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් 44 දෙනකු ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කළ ද ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ගුරුවරු 22ක්, ගුරුවරියන් 16ක් සහ වෙනත් පුද්ගලයන් 06 දෙනු සිටින බව ද පොලිසිය පවසයි.

අද (05) ඔවුන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img