10.2 C
New York

ගුවන් හමුදා මූලස්ථානයට ඕමානයත්, බේරේ වැව අසළට කටාර් සමාගමක් කැමැත්තෙන්

Published:

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ඇතුළු ඉඩම් කිහිපයක් සඳහා ඕමාන රාජ්‍යයේ සමාගමක් කැමැත්ත පළ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් වසර 30 – 99 බදු පදනම යටතේ ආයෝජන සඳහා දීර්ඝකාලීනව ලබා දීමට සූදානම්ව සිටින බැවින් ඒ සඳහා මේ දිනවල ආයෝජකයන් සොයමින් සිටියි.

ඒ අනුව කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහටි ඉඩමට ඕමාන සමාගමක් සහ බේරේ වැව ආසන්නයේ ඇති ඉඩමක් සඳහා කටාර් රාජ්‍යයේ සමාගක් ද කැමැත්ත පළකර තිබෙන බව වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img