-5.9 C
New York

ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු දෙනා හෙට සිට සේවයට කැඳවලා

Published:

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා රජයේ සේවකයන් යළි සේවයට කැඳවීමේ ‍චක්‍රලේඛය අනුව හෙට සිට කටයුතු කිරීම අවශ්‍ය බව අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

ඒ අනුව සියලුම පළාත්, කලාපීය, ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන්, එම කාර්යාලවල සේවක සේවිකාවන්, විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන සේවකයන් හෙට (02) සිට අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙන් රාජකාරී සඳහා වර්තා කළ යුතු බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය

Related articles

Recent articles

spot_img