-5.9 C
New York

කොළඹ දෛනික ආසාදිතයන් 500 ආසන්නයට

Published:

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) කොරෝනා ආසාදිතයන් 500කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වූ ආසාදිතයන් 1,604 දෙනා අතරින් 483 දෙනකු ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 279 දෙනකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 213 දෙනකු වාර්තා වී ඇත.

Related articles

Recent articles

spot_img