-4.8 C
New York

එන්නත්කරණය සම්පූර්ණ වූ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩල පිරිසකට කොරෝනා

Published:

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු සහ හෙදියන් පස් දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස ආසාදිත වූ ව්‍යෛවරු සහ හෙදියන් සියලු දෙනා ම කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය වීම ද විශේෂත්වයකි.

ඔවුන් සියලු දෙනා මේ වනවිට බදුල්ල මහ රෝහලේ ම කොරෝනා ප්‍රතිකාර ඒකකයට යොමුකර සිටිති.

Related articles

Recent articles

spot_img