-2.1 C
New York

කොරෝනා ආසාදිතයන්ගෙන් 30%කට ඩෙල්ටා ප්‍රභේදය

Published:

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 20-30% ප්‍රමණයක් වඩාත් දරුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අය විය හැකියැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‍විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔහු පවසන්නේ කොළඹින් අහඹු ලෙස ලබාගත් ජෛව සාම්පල 10කින් ආසාදිතයන් 2-3ක් ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු අය බව තහවුරු වීමෙන් පෙනි යන්නේ කොළඹ 20-30% ප්‍රමාණක් ආසාදිතයන්ට ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බවයි.

මේ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද තහවුරු කර ඇතැයි වෛද්‍ය හේරත් කීවේය.

Related articles

Recent articles

spot_img