-5.2 C
New York

ප්‍රභාකරන් ගැන චිත්‍රපටයක් විකුණූ දෙදෙනකු අත්අඩංගුවට

Published:

ප්‍රභාකරන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය කරන ලද ඉන්දීය දෙමළ චිත්‍රපටයක් අළෙවි කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මොවුන් එම චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විවිධ පුද්ගලයන්ට අළෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.

නුවරඑළිය බස් නැවතුම්පොළ අසළ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුගේ සාහයකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසිනි.

Related articles

Recent articles

spot_img