-2.1 C
New York

මිරිහානේ සුපිරි නිවසකින් ගංජා වගාවක් අල්ලයි

Published:

මිරිහානේ, තලපත්පිටියේ නිවසක උඩුමහලේ වවා තිබූ ගංජා වගාවක් අද (11) අලුයම වටලා එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයයා කලක් පාතල ක්‍රියාකරකම්වලට ද සම්බන්ධ වූ අයෙකු බව ද ඔහු දිවුලපිටියේ පස් සහ කළුගල් ආශ්‍රිත ව්‍යාපාරයක නිරතවන්නකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේය.

එම නිවසේ උඩුමහළේ පස් පිරවූ පොලිතීන් උරතුළ ගංජා පැල 24ක් වවා තිබුණු බව ද පොලිසිය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img