-5.9 C
New York

අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

Published:

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත්කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනික හා නෛතික රාමුව පිළිබඳ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ සමගම අගමැති මහින්ද රාජපක්ෂ යටතට පත්කරන ලද ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට අයත් ආයනන හා නෛතික රාමුව ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කර ඇත.

ඒ අනුව මෙතෙක් මුදල් අමාත්‍යාංශ්‍ය යටතේ පැවැති බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ආර්ථික ප්‍රතිපත්ති සහ සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට එක්කර තිබේ.

Related articles

Recent articles

spot_img