-4.8 C
New York

ගම් දෙකක් හුදකලා කරයි

Published:

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ පොලිස් බලප්‍රදේශයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත හා හරස්ගම නමැති ගම්මාන දෙක අද (08) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොරෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Related articles

Recent articles

spot_img