-4.8 C
New York

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Published:

තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙලෙස හුදකලා කළ ප්‍රදේශ පහතින් දක්වා ඇත.

යාපනය දිස්ත්‍රික්කය – කයිට්ස් පොලිස් බල ප්‍රදේශය

කරෙයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස හා කලවන්කාලව් කොටස

මහනුවර දිස්ත්‍රික්කය – මහනුවර පොලිස් බල ප්‍රදේශය

සුදුහුම්පළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙ‍ලමැද පාරගම්

නුවරඑළිය දිස්ත්‍රික්කය – කොත්මලේ පොලිස් බල ප්‍රදේශය

ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස

Related articles

Recent articles

spot_img