-4.8 C
New York

ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කරයි

Published:

කොරෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් අද (27) උදෑෂන 6.00 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

හුදකලා කර ඇති ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය – තලංගම පොලිස් බල ප්‍රදේශයේ

  1. තලාහේන දකුණ ග්‍රාම නිලධාරී වසමේ
    1. විජය මාවත
    1. ජයගත් මාවත
  2. තලාහේන උතුර ග්‍රාම නිලධාරී වසමේ
    1. ජයගත් මාවත
    1. සත්සර මාවත
    1. ඉසුරු මාවත
    1. සමනල මාවත
    1. තැපැල් පෙට්ටිය හන්දිය

රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ

  1. කහන්ගම කොස්ගල වත්ත ග්‍රාම නිලධාරී වසම

රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ

  1. බෝපැත්ත වසම ග්‍රාම නිලධාරී වසම

නුවරඑළිය දිස්ත්‍රික්කය – නාවලපිටිය පොලිස්  බල ප්‍රදේශය

  1. කැටබුලාව මධ්‍ය කොටස ග්‍රාම නිලධාරී වසම

Related articles

Recent articles

spot_img