-5.9 C
New York

නවගමුවේ මාරක අනතුරක්

Published:

නවගමුවේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද (26) අළුයම 3.00ට පමණ යාකාල සිට බෝමිරිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.

පොලිසිය පවසන්නේ මෙම රථයේ තිදෙනකු ගමන්කර ඇති අතර ඔවුන් අධික බීමතින් සිටි බවයි. අනතුරින් පසු පලාගිය රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

spot_img