හමුදා ට්‍රක් රථයක් පෙරැළී සෙබළු දෙදෙනකු මරුට පුවත් Published: June 25, 2021 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber යුද හමුදා ට්‍රක් රථයක් මඩකලපුව චෙන්කලාඩි කළු පාලමෙන් පෙරැළී ගොස් යුද හමුදා සෙබළු දෙදෙනකු මියගොස් 04 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. අද සවස 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. යුද හමුදාව පවසන්නේ එම සෙබළු වාකරේ යුද හමුදා කඳවුරේ රාජකාරී කළ පිරසක් බවයි. Tags:amybaticaloablack bridgekalu palamamadakalapuwapalamaperaleesebalutruckwakare FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025